ගෙදර සිටම ඔබගේ Card පතින් ගෙවීම් කිරීමට මෙම පිටුව භාවිතා කරන්න. මුදල් ගෙවීමට පෙර මෙම පිටුව සම්පූර්ණයෙන් කියවන්න. ගෙවීම් සනාත කර ගැනීම සදහා රාත්‍රී 10 දක්වා 076-9939610 අංකය ඇමතීමට හැක. ඔබගේ අවශ්‍යතාවය අනුව ගෙවීම තෝරාගෙන PayHere බටන් එක ක්ලික් කරන්න. 1. නව ලියාපදින්චිවීම් - දේශීය - 4800/= 2. නව ලියාපදින්චිවීම් - දේශීය silver Package - 5500/= 3. නව ලියාපදින්චිවීම් - දේශීය Gold Package - 6000/=
4. පැරණි අංක අලුත් කිරීමට - මාස 6ක් තුල නම් - 2500/= 5. පැරණි අංක අලුත් කිරීමට - මාස 6කකට වැඩි නම් - 3000/= 6. විශේෂ ගෙවීම් 1700/= 7. විශේෂ ගෙවීම් 3000/= 8. විශේෂ ගෙවීම් 1000/= 9. විශේෂ ගෙවීම් 500/=
විදේශීය අයදුම්කරුවන් සදහා - යෝජිත අය තාවකාලිකව හෝ ස්ථිරව විදේශයක පදිචිවී සිටීනම් විදේශීය අයදුම්කරුවකු ලෙස සැලකේ. 10. නව ලියාපදින්චිවීම් - යෝජිත අය තාවකාලිකව හෝ ස්ථිරව විදේශයක පදිංචිවී ඇත්නම් ගෙවිය යුතු මුදල රු.6500/= ක් වේ. 11. නව ලියාපදින්චිවීම් - විදේශීය Gold Package ගෙවිය යුතු මුදල රු.8500/= ක් වේ. 12. පැරණි අංක අලුත් කිරීමට - (විදේශීය) මාස 6ක් තුල නම් - රු.3500/= ක් ගෙවිය යුතු වේ 13. පැරණි අංක අලුත් කිරීමට - (විදේශීය) වසරකට වැඩි නම් - 5000/= ක් ගෙවිය යුතු වේ
|