❇ අපගේ වෙබ් අඩවියෙන් ඔබටම යෝජනා තෝරා ගත හැක.
👉🏼 බැදපු ඒවා තිබුනොත් ඒවාට වෙන ඒවා දෙන්න පුළුවන්. (එවෙලේම දැනුම්දිය යුතුවේ.)
👉🏼 කාල සීමාවක් නැහැ 100 ඉවර වෙනකන් ගන්න පුළුවන්.
ලංකා බැංකුව : පිළියන්දල ශාඛාව
ගිණුම් අංකය : 7250122
ගිණුම් හිමියා : Excel Data Bank
මුදල් ගෙවා රිසිට්පත හැදුනුම්පතේ ෆොටෝ එකක් සමග මෙම අංක වලට WhatsApp කරන්න.
ගැහැණු: 075 129 2259
පිරිමි: 072 972 4552
Phone එකෙන් ගෙවන්නේ නම් Screen shots ඉදිරිපත් කරන්න.
විමසීම්: 076 3876 804
32 Years service to the nation. Over 22,000 marriages so far.
Exceldatabank.com වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් පහත සඳහන් කොන්දේසි පිළිගන්නා බවට ඔබ එකඟ වේ.
මෙම සේවාව මගින් කෙරෙන්නේ විවාහ අපේක්ෂයින්ට තමන්ගේ රුචි පරිදි කෙනෙකු තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දීම පමණි. ඉන්පසු තවදුරටත් කටයුතු කරගෙන යාම දෙපාර්ශවයේ කැමැත්ත, එකඟතාවය හා උවමනාව මත පමණක් සිදුවේ.
විවාහක / අවිවාහක බව, ලිපිනය, රැකියාව සහ වෙනත් විස්තර වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීම ඔබගේම වගකීම වේ.
මෙම වෙබ් අඩවිය තුළින් හඳුනාගන්නා කිසිවකු සමඟ විවාහයට පෙර මුදල් හෝ දේපල ගනුදෙනු වලට සම්බන්ධ නොවන බවටද ඔබ එකඟ වේ.
Need help with registrations, service details, or guidance? Contact Excel directly.
Call: 076 3876 804
Call NowWhen messaging Excel, include your name, membership number, and the reason for your message.