Horoscope Matching (Optional)ඔබේ කේන්ද්‍රයේ රාහු, ශනි, කුජ, පිහිටි ස්ථාන පහතින් තෝරන්න.

Rahu: Shani: Kuja:
Register
Preview

ගාස්තු

දුරකථන අංක 100 කටම රු.4800/-
පිටරට අයට රු 6500/=

❇ අපගේ වෙබ් අඩවියෙන් ඔබටම යෝජනා තෝරා ගත හැක.

👉🏼 බැදපු ඒවා තිබුනොත් ඒවාට වෙන ඒවා දෙන්න පුළුවන්. (එවෙලේම දැනුම්දිය යුතුවේ.)

👉🏼 කාල සීමාවක් නැහැ 100 ඉවර වෙනකන් ගන්න පුළුවන්.

බැංකු විස්තර

ලංකා බැංකුව : පිළියන්දල ශාඛාව
ගිණුම් අංකය : 7250122
ගිණුම් හිමියා : Excel Data Bank

ගෙවීමෙන් පසු

මුදල් ගෙවා රිසිට්පත හැදුනුම්පතේ ෆොටෝ එකක් සමග මෙම අංක වලට WhatsApp කරන්න.

ගැහැණු: 075 129 2259
පිරිමි: 072 972 4552

Phone එකෙන් ගෙවන්නේ නම් Screen shots ඉදිරිපත් කරන්න.

විමසීම්: 076 3876 804

32 Years service to the nation. Over 22,000 marriages so far.

කොන්දේසි and Conditions

Exceldatabank.com වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් පහත සඳහන් කොන්දේසි පිළිගන්නා බවට ඔබ එකඟ වේ.

මෙම වෙබ් අඩවිය භාවිතයට අවසර ඇති අය

1. අපගේ සේවය

මෙම සේවාව මගින් කෙරෙන්නේ විවාහ අපේක්ෂයින්ට තමන්ගේ රුචි පරිදි කෙනෙකු තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දීම පමණි. ඉන්පසු තවදුරටත් කටයුතු කරගෙන යාම දෙපාර්ශවයේ කැමැත්ත, එකඟතාවය හා උවමනාව මත පමණක් සිදුවේ.

විවාහක / අවිවාහක බව, ලිපිනය, රැකියාව සහ වෙනත් විස්තර වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීම ඔබගේම වගකීම වේ.

මෙම වෙබ් අඩවිය තුළින් හඳුනාගන්නා කිසිවකු සමඟ විවාහයට පෙර මුදල් හෝ දේපල ගනුදෙනු වලට සම්බන්ධ නොවන බවටද ඔබ එකඟ වේ.

Chat with Excel

General Inquiries

Need help with registrations, service details, or guidance? Contact Excel directly.

Call: 076 3876 804

Call Now
WhatsApp - Ladies

WhatsApp: 075 129 2259

Open WhatsApp
WhatsApp - Gents

WhatsApp: 072 972 4552

Open WhatsApp
Helpful Note

When messaging Excel, include your name, membership number, and the reason for your message.